-
තො ග ඇත
- ඕලු සහල් දියවැ ඩියා වට ඉතා ගුණදා යක වන අතර අක්මා රෝ ග සුව කිරීමට විශිෂ්ටයි.
- ප්රජනක පද්ධතියේ අර්ශස් සහ රෝ ග සදහා ගුණදා යකයි.වකුගඩු රෝ ග සදහා ඉතා ගුණදා යකයි.
- ශ්ලේෂ්මල තත්ත්වය පාලනය කරයි.
- රුධිර කැටි ගැසීම් සහ හෘද රෝග සඳහා වඩාත් සුදුසුය
- වකුගඩු හා පිත්තා ශයේ ගල් විසිරුවා හැ රීමට උපකා රී වේ.
- අක්මා වේ මේද හා සිරෝ සිස් සුව කිරීමේ ඉහල හැ කියා වක් ඇත.