බර | 0.212 kg |
---|---|
දිග × පළල × උස | 12 × 6.5 × 20 cm |
භාවිතය සඳහා උපදෙස් | උතුරන වතුර මිලි ලීටර් 175 කට තේ හැන්දක් එක් කර වසා දමා උදේ වන තුරු තබන්න. හිස් බඩ පානය කරන්න. |
අඩංගු ද්‍රව්‍ය | හීනටි සහල්, බාර්ලි, තෘණ සහල්, ඕලු සහල්, මෙනේරි සහල්, යකිනාරං කොළ කුඩු, ගම්මිරිස්, සහිද ලුණු |
අමෘතවාහ පානය ග්‍රෑම් 200 පැකට්ටුව
රු 1,450.00
ශරීරයේ දැවිල්ල සමනය කරයි,
පීඩාකාරී දහඩිය සහ ගන්ධය ඉවත් කරයි,
මුත්රාවල දැවිල්ල සහ අවහිරතා ඉවත් කරයි,
කුරුලෑ නවත්වයි,
සම පැහැපත් කරයි,
සන්ධි වේදනාව සමනය කරයි
ගැස්ට්‍රයිටිස් නැති කරයි.
SKU: amu 2022-0011
නිෂ්පාදන කාණ්ඩය: 3 ආහාරමය අතිරේක, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය, ශාකසාර ඖෂධ
Tag:2 amurthawaha, amurthawaha panaya
සමාලෝචනය කරන පළමු පුද්ගලයා වන්න ප්‍රතිචාරය අවලංගු කරන්න
අමෘතවාහ පානය ග්‍රෑම්
200 පැකට්ටුව
රු 1,450.00
සමාලෝචන
There are no reviews yet.