0 භාණ්ඩ එකතුව

ඔබගේ භාණ්ඩ එකතුව තුල නිෂ්පාදන නොමැත.

ලයිෆ් ගාර්ඩ් ( ශාකසාර ප්‍රතිශක්තීකරන වර්ධකය )

රු 1,100.00

  • වෛරස් ආසාදනවලින් ආරක්ෂා කරයි
  • ඕනෑම සෙම් රෝගයකට යෝග්‍යයි.
  • කොරෝනා වෛරසය ශරීර ගත වී කෙසේ හෝ දිවි ගලවා ගත්තත් එම වෛරසය සැඟවී ඇති සෛල පද්ධතිය තුළ දින දහයකට වඩා ක්‍රියාත්මක වී තිබුණේ නම් දීර්ඝකාලීන රෝගාබාධයන් රාශියකට රෝගියාට මුහුණ දීමට සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.
  • එසේ ඇතිවන ප්‍රතිවිපාක අතර පිරිමින් සඳහා මදසරුබාවය, කාන්තාවන් සඳහා දරුඵල අහිමි වීම, අක්ෂි රෝග, මොළයෙහි ආඝත රෝග, වකුගඩු රෝග හා මානව ප්‍රතිශක්ති හීනතාව දැක්විය හැකි බැවින් ප්‍රතිකාර රෝගය සැදිමට අවදානම ඇති හැමෝම පාවිච්චි කර ආරක්ෂා වීම වඩාත් වටිනා බව අපේ හැඟීමයි.

බර 0.111 kg
දිග × පළල × උස 6 × 6 × 9.5 cm
භාවිතය සඳහා උපදෙස්

එක් පුද්ගලයෙකුට එක් වාරයක් සඳහා, උතුරන වතුර කෝප්පයකට බෙහෙත් තේ හැඳි 1 ක් එකතු කර, පියනකින් ආවරණය කර, විනාඩි 10 ක් තබා, පෙරා, පානය කරන්න.
දින 30 ක් සඳහා ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා අවම වශයෙන් දින 4 සිට 6 දක්වා දිනකට දෙවරක් භාවිතා කරන්න.
අමතර ආරක්ෂාව සඳහා, සෑම සති 2 කට වරක් ඉහත මාත්‍රාව නැවත කරන්න.
වඩාත් රස වීම්ට සීනි හෝ මී පැණි මිශ්‍ර කළ හැකිය.
අහිතකර බලපෑම් නොමැත.

සමාලෝචන

There are no reviews yet.

සමාලෝචනය කරන පළමු පුද්ගලයා වන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ලයිෆ් ගාර්ඩ් ( ශාකසාර ප්‍රතිශක්තීකරන වර්ධකය )
රු 1,100.00
si_LKSinhala
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • මිල
  • Stock
  • Availability
  • බඩු මල්ලට එක් කරන්න
  • විස්තර
  • Content
  • බර
  • දිග × පළල × උස
  • අමතර තොරතුරු
Click outside to hide the comparison bar
සසඳන්න